Showing posts with label අපි ගැන. Show all posts
Showing posts with label අපි ගැන. Show all posts
ජයගංඟා ගොවි සංවිධානයේ සාමාජික ලේඛනය
කුඹුරු අංකය | මුලකුරු සමඟ නම
78 අවහැරුම
867 | K A D සිරිමාවතී
868 | T M B පොඩිහාමිනේ
869 | W A සුජානි අමරසිංහ
870 | මහින්ද කලංසූරිය
871| K H එමලිනා පියසිලි
872 | H B විල්සන් අමරසේන
873 | D K G රේනුකා රුවන් කුමාරි
874 | G K B P වික්‍රමසිංහ
875 | K B P M දිසානායක
78A අවහැරුම
876 | S R ඩිංගිරිබංඩා
877 | M M චන්ද්‍රිකා කාන්තිලතා
878 |W M ගාමිණි වන්නිනායක
879 | I K M අබේකෝන්
79 අවහැරුම
880 | වසන්ත උඩුමුල්ල
881 | R H P කන්ඩකුලම
882 | නිල්මිනී අමරසේන
883 | K P අනූෂා (B M W සඳමාලී)
884 | M M A K මුනසිංහ
885 | A M ඒකනායක
886 | D D B පද්මාකුමාරි
887 | H B M මුතුමැණිකා
80 අවහැරුම
888 | සුමනා කුමාරි හාමී
889 | R මුදියන්සේ
891 | අමර රත්න දිසානායක
892 | පාලිත කවිරත්න
893 | J දිසානායක
894 | W M ප්‍රියංගනී කුමාරි
895 | D M R මානෙල් සංජීවනී
896 | B ඉලංගසිංහ
897 | P K විජේපාල
898| විමන් සිහාරා
899 | H A කරුනාරත්න
900 | M රම්බංඩා
901 | D M ආනන්ද ජයරත්න
902 | H M සෙනෙවිරත්න
81 අවහැරුම
903 | A M ජයරත්න
904 | W P කරුණාවතී
906 | H B අශෝකා කුමාරි
907 | K L A ප්‍රේමලතා
908 | P B දිසානායක
909 | H B දිසානායක
912 | U සෝමරතන හිමි
913 | R H K G ප්‍රේමවතී
914 | S S විජේසිංහ
915 | J චන්ද්‍රසේකර
916 | D සෝමාවතී
917 | අනුලා විජේනායක
918 | K B දයාවතී්
919 | R M බේබි නෝනා
920 | S P සිරිසේන
921 | උදේනී දිසානායක
82 අවහැරුම
934 | සෝමසිරි උඩුමුල්ල
935 | H M ඩිංගිරි මැණිකා
936 | H M පාලිත
937 | W A J වික්‍රමසිංහ
938 | W A G කරුණාරත්න
939 | T ජයසිංහ
940 | N වික්‍රමසිංහ
941 | P G සුනිල් චන්ද්‍රදාස
942 | U W අනූෂා ශ්‍යාමලී
943 | H L අජිත් ප්‍රියන්ත
944 | සුගත් දිසානායක
945 | A A උක්කු අම්මා
82 A අවහැරුම
925 | H A කරුණාවතී
926 | H M ජයසේකර
927 | R රත්නායක
928 | H A ආරියරත්න
929 | චමින්ද සම්පත්
930 | H M N මුතුබංඩා
931 | R නිශ්ශංක
932 | ජයන්ත අධිකාරි
933 | M A සිරිවර්ධන
83 අවහැරුම
949 | N රම්බන්ඩා
950 | K B ටිකිරිබංඩා
951 | J දයාවතී
952 | M M ජයසේකර
953 | P M රත්නබංඩා
954 | K B රාමචන්ද්‍ර
955 | K සිරිමාන්න
956 | A උක්කු අම්මා
948 | R ටිකිරි බංඩා
83 A අවහැරුම
946 | W A හසිත මධුෂාන්
946A | U K ගුණවර්ධන
947 | H M විජේරත්න
84 අවහැරුම
957 | I M අනුර බංඩාර
958 | R M පුංචි මැණීකා
959 | P M චන්දන පතිරාජ
960 | H B රත්නමලල
961 | A L ප්‍රේමරත්න
962 | R M සමරකෝන්
963 | B M ගුණතිලක
964 | K A බංදුසේන
85 අවහැරුම
965 | ෂර්ලි වික්‍රමසිංහ
966 | T B ටිකිරි බංඩා
967 | C H M කමලාවතී
968 | D K රම්බන්ඩා
969 | H M ඩිංගිරි අම්මා
970 | D R I R බංඩාර
971 | ඉන්ද්‍රාණි ජයමැණිකේ
972 | R D රංජිත් වීරසිංහ
973 | E M නිලන්ති ඒකනායක
974 | E L අජිත් ප්‍රියදර්ශන
975 | W A ජයරත්න
976 | A M W C අධිකාරි
977 | D M සුගත් ප්‍රසන්න
978 | මහින්ද ඒකනායක
979 | H B A කරුණාර්තන
86 අවහැරුම
978 | මහින්ද හේරත්
979 | E M මහින්ද ඒකනායක
980 | G K P B ගොඩගේ
984 | P දිසානායක
955 | S දිසානායක
986 | K A සෝමසිරි
987 | J N රාජපක්ෂ
988 | H M සෝම්පාල
989 | N ගුණතිලක
990 | D H P සීලවතී
87 අවහැරුම
991 | මද්ධුම බංඩාර
992 | P B M දිසානායක
993 | තිලක වර්ධන
994 | H B ඇග්නස්
995 | සමන් පතිරණ
996 | P W චන්දන පතිරාජ
997 | S පතිරණ
998 | K ජයසේකර
999 | සීතා තෙන්නකෝන්
88 අවහැරුම
1009 | P M සුනිල් ශාන්ති
1010 | H E M කරුණාවතී
1011 | M A හේමලතා
1012 | M A ඉද්‍රානී සිරියලතා
1013 | I A සේද නෝනා
1014 | K H සුසිල් ආරියරත්න
1015 | D M ඉලංගසිංහ
1016 | K A ප්‍රේමරත්න
1017 | S සඳරුවන්
1018 | K D D K විජේසිංහ
1019 | මදාරා සයිබු හනීෆා
1020 | H කරුණාරත්න
1021 | K B දිසානායක
1022 | ආනන්ද වික්‍රමසිංහ
1023 | S ධනපාල
1024 | H G ධනපාල
1025 | H M පොඩිමැණිකේ
1026 | A චද්‍රාවතී
89 අවහැරුම
1027 | එලිසන් කරුණාරත්න
1028 | L M ජයරත්න
1029 | H G චද්‍රාවතී
1030 | L M සිරිවර්ධන
1032 | R D B ඉලංගසිංහ
1034 | L M ජයසිංහ
1035 | H G රම්‍යලතා
අතීතාර්ජණය
මහවැලි නදියෙන් ගලාවිත් කලා වැව් මවගෙන් පෝෂණය වන එච් කලාපයේ තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කලමණාකාර කොට්ඨාශයේ එප්පාවල කොට්ඨාශයේ 401 ඒකකයේ D6 ජයගංගා ගොවි සංවිධානයේ අතීතාර්ජනය මෙසේය.
1978 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් වියලි කලාපයේ එප්පාවල කොට්ඨාසයට ඉඩම් ලබාදීමත් සමඟ වර්ෂායෙන් මාස හතරකට සීමා වූ වැසි ජලයෙන් පමණක් හේන් ගොවිතැනින් ජීවත් වූ අසරණ ජනතාවට සශ්‍රීක අක්කර 2.5 අයිතිය හිමිවෙයි. ඉන්පසු හේන් ගොවියා කුඹූරු ගොවියෙකු බවට පත්වී යල මහ කන්න දෙකම ගොවිතැන් කරමින් ජීවත්වන අතර ඇති වන ජල ගැටළු විසදා ගැනීම සඳහා එවකට සිටි වැඩිහිටියන් පිරිසක් එකතු වී සමිතියක් පිහිටුවා ගන්නා ලදි. ඒ 1988 වැනි කාලයකදී එහි මුල්ම සමාජිකයන් 18 දෙනෙකි.
මෙලෙස අරම්භවන ගොවි සංවිධානයේ මුල්ම සභාපති වරයා වන්නේ H. S සිරිමාන්න මහතාය, ලේකම් වරයා ලෙස ටිකිරි බංඩා මහතාද, භාණ්ඩාගාරික වරයා ලෙස විජේපාල මහතාද කටයුතු කරමින් රු: 10ක් වැනි සාමාජික මුදලක් අයකරමින් මෙම සමිතිය ඉදිරියට ක්‍රියාකාරීව පවත්වාගෙන යාටම කටයුතු කර ඇත.
ඉන්පසු සුසිල් ගුණවර්ධන මහතා සිරිවර්ධන මහතාද සභාපති වරුන් ලෙසත් K. B දිසානායක මහතා ලේකම් වරයා ලෙසත් N ගුණපාල මහතා සහ ජේ දිසානායක මහතා භාන්ඩාගාරික වරයා ලෙසත් කටයුතු කරමින් D6 ජයගංගා ගොවි සංවිධානය නමින් ලියාපදිංචි කර මෙම ගොඩනගමින් මෙම සමිතිය ඉදිරියට ගෙන එල ලඳි.
2012 වර්ෂයේදී රංජිත් රත්නායක මහතා සභාපති වරයා ලෙසත්, සුසිල් ආරියරත්න මහතා ලේකම් වරයා ලෙසත් අනුර බංඩාර මහතා භාණ්ඩාගාරික වරයා ලෙසත් පත්වේ. ඉන්පසු මෙම සමිතියේ විශාල පිබිදීමක් සමඟ විශාල ඉදිරි පිම්මක් තබනු තැබේ. එතැන් සිට සැලකිය යුතු මට්ටමක මූල්‍ය තත්වයක්ද සමිතිය සඳහා කලාපය තුල විශාල ප්‍රසිද්ධියක්ද ලබාගනිමින් මහවැලි හා ගොවිජන සේවා ආයතන සංවිධානය කරනු ලබන තරඟ වලින් ජයග්‍රහනය ලබමින් ඉදිරියට යමින් පවතී. මෙම ගොවි සමිතියේ වර්ථමාන සභාපති රංජිත් රත්නායක මහතාද, ලේකම් වරයා ලෙස ෂර්ලි වික්‍රමසිංහ මහතාද භාන්ඩාගාරික වරයා ලෙස අනුර බංඩාර මහතාත කටයුතු කරයි.
































