අලුත්ම!


පොල් වගාව



තාල වර්ගයට අයත් ඝර්ම කලාපීය ගසක් වන පොල් ගසේ ගෙඩි, ශ්‍රී බුද්ධ වර්ෂ 18දී ඇමරිකාවේ සිට මුහුදු දියවැල් ආශ්‍රයෙන් පාවී ලඞකාවේ වෙරළට ගසා ගෙන ඒමෙන් අප රටේ පොල් ගසේ ආරම්භය සිදු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. එයට හොදම සාධකය වන්නේ මුහුදු වෙරළේ පොල් ගස් බහුලව තිබීමය. ලෝකයේ මොනම රටකවත් දකින්නට නැති හොඳම පොල් ලඞකාවේ ඇත. දැනට ලංකාවේ ප්‍රධානතම අපනයන බෝගයක් ලෙස සුවිශාල විදේශ විනිමයක් පොල් මගින් ලැබේ.දැනට වසර දෙකකට කලින් තිබූ පොල් මිලට වඩා අද පොල් නිස්පාදකයන්ට හොද පොල් මිලක් ලඞකාවේ වත්මන් ආර්ථික නියමුවන්ගේ දක්ස කමිං ලබා දී තිබේ. රුපියල් 30 සිට රුපියල් 95 දක්වා හොද මිලක් ලබා දී ඇති අතර, නොබෝ දිනකින්ම, රුපියල් 150 ,දක්වා හොඳ මිලක් ද ලබා දීමට බැරි නැත. ජාතික පොල් මණ්ඩලය ආර්ථික ඇමති හා ජනාධිපතිලාගේ මහත් ආර්ථික කලමනාකරණ ප්රඤාව කරනකොටගෙන අද ලඞකා පොල් ලෝකයේ හොඳම පොල් බවට පත් කරගෙන ඇත. එනම් සාමාන්‍ය කනාටු පොල් ගහක පොල් ගෙඩි 4ක 5 ක පොල් වලු 2ක් 3ක් කඩා ගැනීමෙන් රුපියල් 1425/=ක් ලබාගතහැකි පොල් සූත්රයක් ද වෙළඳ අමාත්‍යවරයා හඳුන්වා දී ඇත.




පොල් සිටුවීම සහ කළමනාකරණය

නිර්දේශිත සිටුවීමට සුදුසු රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම
දැනට පොල් පර්යේෂණ ආයතනය පහත සඳහන් රෝපණ ද්‍රව්‍ය නිර්දේශ කරයි.
උස X උස (CRIC 60) වැඩි දියුණු කළ ප්‍රභේදය
උස X උස මුහුම්, උස ගස් අතර පරාගනය
අවුරුදු 5 - 6 තුළ මල් හටගනී
පොල් වැවෙන සියළුම ප්‍රදේශවලට සුදුසුයි
නිෂ්පාදන හැකියාව:

අවුරුද්දකට හෙක්ටයාරයකට ගෙඩි 12,000

අවුරුද්දකට හෙක්ටයාරයක‍ට කොප්පරා මෙට්රික් ටොන් 3.5
කුන්දිරා X උස (CRIC 65) දෙමුහුම්
කුන්දිරා සහ උස ගස් අතර දෙමුහුම
අවුරුදු 3 - 4 ත් ඇතුළත මල් හට ගනී.
ගෙවතු සඳහා විශේෂයෙන් නිර්දේශ කරනු ලැබේ.
නිෂ්පාදන හැකියාව:
අවුරුද්දකට හෙක්ටයාරයකට ගෙඩි 20,000 ඉක්මවයි.
අවුරුද්දකට හෙක්ටයාරයකට කෝප්පරා මෙට්රික් ටොන් 05
උස X සැන්රාමන් (SRISL 98) දෙමුහුම
උස සහ සැන්රාමාන් දෙමුහුම් කිරීම.
විශාල ගෙඩි සහ ඉහළ මට්ටමේ කොප්පරා නිෂ්පාදන හැකියාව.
ශ්‍රී ලංකාවේ සියළුම පොල් වැඩෙන ප්‍රදේශවලට සුදුසුයි.
මෝරොක් උස
වතුවලින් තෝරාගත් උස ප්‍රභේදය
තෙත් කලාපයට සුදුසුයි
තෝරා ගත් බීජ පැළ
තෝරා ගත් ගස්වලින් ලබාගත් බීජ පැළ

  • උපරිම ඝනත්වය
    • හෙක්ටයාරයකට ගස් 158 යි.
    • අක්කරයකට ගස් 64 - 65 යි.
  • තනි වගාව
    • සමචතුරශ්‍ර ක්‍රමය
      පැළ අතර පරතරයපැළ සංඛ්‍යාව
      මීටර්අඩිහෙක්ටයාරයකටඅක්කරයකට
      8.0 x 8.026 x2615864
    • ත්‍රිකෝණාකාර ක්‍රමය
      පැළ අතර පරතරයපැළ සංඛ්‍යාව
      මීටර්අඩිහෙක්ටයාරයකටඅක්කරයකට
      8.5 x 8.5 x 8.528 x 28 x 2815864
    • සෘජුකෝණාශ්‍රකාර ක්‍රමය
      පැළ අතර පරතරයපැළ සංඛ්‍යාව
      මීටර්අඩිහෙක්ටයාරයකටඅක්කරයකට
      7.3 x 8.524 x2816465
    • පොල් සමග අතුරු බෝග වගාව
      පැළ අතර පරතරයපැළ සංඛ්‍යාව
      මීටර්අඩිහෙක්ටයාරයකටඅක්කරයකට
      7.3 x 9.224 x3014961
      7.3 x 11.124 x 3214057

0 comments:

Post a Comment